අද ඉඳන් අපි කතා කරන්න යන්නේ Cloud Computing ගැන.මේකට කෙලින්ම සිoහල වචනයක් කියන්න අමාරු නිසා මම මේක මෙහෙම්ම ඉදිරියට අරන් යනවා ක්ලවුඩ් කියන වචනය පාවිච්චි කරලා .
හරි බලමු ක්ලවුඩ් කම්පියුටින් කියන්නේ මොකක්ද කියල .
ඇත්තම කිව්වොත් උඩ තියෙන රුපෙන් තමයි ක්ලවුඩ් කියන එක කෙටියෙන්ම කියල දුන්නොත් කියන්න වෙන්නේ :) , එත් එක විතරක්ම නෙවේ තවත් දේවල් එකට එකතු වෙන්න ඕන .ඇත්තටම අපි මේකෙදි කරන්නේ වෙනත් සේවා සපයන්නෙකුගේ පරිගණක , උපාංග සහ සොෆ්ට්වෙයාර් කියන දේවල් අපි පාවිච්චි කරල අපේ වැඩ කරගන්න එක , ඒ අපි පවිච්චි කරන ප්‍රමාණය අනුව අපි සේවා සපයන්නාට අපි පාවිච්චියට අදාලව ගාස්තුවක් ගෙවන එක .මේ සපයන සේවා ක්‍රම 3ක් ප්‍රධාන වශයෙන් තියෙනවා
1. IaaS - Infrastructure as a Service
2. PaaS- Peripherals as a Service
මේකෙදි වෙන්නේ ප්ලැට්ෆෝම් එකක් එකියන්නේ යම් යම් සොෆ්වෙයර් කොටස් එකතු කරලා හදපු එකතුවක් අපේ වැඩ කරගන්න පවිච්චි කරගන්න එක .මේ ක්‍රමයේදී ඒ සොෆ්ට්වෙයාර් කොටස් සහ ඊට අදාළ හාර්ඩ්වෙයාර් ඔක්කොම නඩත්තු(Maintain) කරන්නේ සේවා සපයන්නා විසින් .
උදාහරණ හැටියට : Visual Studio Online ,Google App Engine දක්වන්න පුළුවන් , ඇත්තටම ගොඩක් ම වෙලාවට මේක පාවිච්චි කරන්නේ සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් වගේ වැඩ වලට.
3. SaaS - Software as a Service
මේකෙදි වෙන්නේ ඇත්තටම හැමදෙයක් ම සේවා සපයන්නා නඩත්තු කරන එක , එත් අපි සොෆ්ට්වෙයාර් එක විතරක් පාවිච්චි කරන එක.සොෆ්ට්වෙයාර් එක අදාල ප්ලැට්ෆෝම් එක සහ හාර්ඩ්වෙයාර් , අප්ඩේට් වගේ හැම දෙයක්ම නඩත්තු(Maintain) කරන්නේ සේවා දායකයා විසින්.
උදාහරණ හැටියට : Gmail ,Hotmail , DropBox දක්වන්න පුළුවන් .
මේ හැම සේවාවකදී ම භාවිතය අනුව සේවා සපයන්නා විසින් , මාසික හෝ වාර්ෂික ගාස්තුවක් අය කරනවා .
හැම එකකම වගේ මෙවගේත් වාසි අවාසි තියෙනවා .
ප්‍රධාන වාසිය නම් හැම දෙයක්ම වගේ නඩත්තු (Maintain) කරන්නේ සේවා සපයන්නා (Service Provider)විසින් නිසා , අපිට කරදරක් නැති එක .
ප්‍රධාන අවාසිය නම් ඉන්ටරේට් නැතුව මේ සේවාවන් පාවිච්චි කරන්න බැරි වෙන එක .
ඉතින් කෙටියෙන්ම මෙටික පහල රුපයෙන් පැහැදිලි කරලා තියෙනවා .
බොහොමයක් සේවා සපයන්නන් මේ ඔය ක්‍රම තුනම වගේ ලබා දෙනවා. උදා හරණ විදිහට Microsoft Azure සහ Google Cloud Platform ඉතින් ඊළඟ පාඩමෙන් අපි Microsoft Azure ගැන කතා කරන්න පටන් ගමු .
ඒ අතර https://azure.microsoft.com/en-us/ ගිහින් පොඩ්ඩක් බලන්න Azure ගැන අදහසක් ගන්න .Google Cloud Platform එක ගැන බලන්න ඕන නම් යන්න https://cloud.google.com/ .
එහෙනම් ඊළඟ ලිපියෙන් හමුවෙමු !.
ජයවේවා !!!

මේකෙදි වෙන්නේ අපිට , සිංහලෙන් කිව්වොත් යටිතල ව්‍යුහය , එහෙමත් නැත්තම් ඉන්ෆ්රාස්ට්‍රක්ච්ර් එක අපිට දෙන එක , එකියන්නේ සර්වර්ස් , නෙට්වර්ක් කනේක්ටිවිටි වගේ දේවල් අපි එක පාවිච්චි කරලා අපිට ඕන දේවල් කරගන්නවා , අපිට ඕනකරන සොෆ්ට්වෙයාර් , ඒ අදාළ සැකසුම් කරගන්නේ , ඒවා අප්ඩේට් කරන්නෙ ඒවා නඩත්තු(Maintain) කරන්නේ අපි. එත් ඊට් අදාළ හාර්ඩ්වෙයා කොටස් නඩත්තු(Maintain) කරන්නේ සේවා සපයන්නා (Service Provider). උදාහරණ විදිහට Microsoft Azure, Google Compute Engine (GCE) සලකන්න පුළුවන් .
2. PaaS- Peripherals as a Service
මේකෙදි වෙන්නේ ප්ලැට්ෆෝම් එකක් එකියන්නේ යම් යම් සොෆ්වෙයර් කොටස් එකතු කරලා හදපු එකතුවක් අපේ වැඩ කරගන්න පවිච්චි කරගන්න එක .මේ ක්‍රමයේදී ඒ සොෆ්ට්වෙයාර් කොටස් සහ ඊට අදාළ හාර්ඩ්වෙයාර් ඔක්කොම නඩත්තු(Maintain) කරන්නේ සේවා සපයන්නා විසින් .
උදාහරණ හැටියට : Visual Studio Online ,Google App Engine දක්වන්න පුළුවන් , ඇත්තටම ගොඩක් ම වෙලාවට මේක පාවිච්චි කරන්නේ සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් වගේ වැඩ වලට.
3. SaaS - Software as a Service
මේකෙදි වෙන්නේ ඇත්තටම හැමදෙයක් ම සේවා සපයන්නා නඩත්තු කරන එක , එත් අපි සොෆ්ට්වෙයාර් එක විතරක් පාවිච්චි කරන එක.සොෆ්ට්වෙයාර් එක අදාල ප්ලැට්ෆෝම් එක සහ හාර්ඩ්වෙයාර් , අප්ඩේට් වගේ හැම දෙයක්ම නඩත්තු(Maintain) කරන්නේ සේවා දායකයා විසින්.
උදාහරණ හැටියට : Gmail ,Hotmail , DropBox දක්වන්න පුළුවන් .
මේ හැම සේවාවකදී ම භාවිතය අනුව සේවා සපයන්නා විසින් , මාසික හෝ වාර්ෂික ගාස්තුවක් අය කරනවා .
හැම එකකම වගේ මෙවගේත් වාසි අවාසි තියෙනවා .
ප්‍රධාන වාසිය නම් හැම දෙයක්ම වගේ නඩත්තු (Maintain) කරන්නේ සේවා සපයන්නා (Service Provider)විසින් නිසා , අපිට කරදරක් නැති එක .
ප්‍රධාන අවාසිය නම් ඉන්ටරේට් නැතුව මේ සේවාවන් පාවිච්චි කරන්න බැරි වෙන එක .
ඉතින් කෙටියෙන්ම මෙටික පහල රුපයෙන් පැහැදිලි කරලා තියෙනවා .
image from https://www.bmc.com |